තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය -10 ශ්‍රේණිය ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත - 2 ඒකකය
ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් සකස් කර ඇති 10 ශ්‍රේණිය දෙවන ඒකකයට (පරිගණකය හඳුනාගනිමු) අදාළ ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත පහත සබැදිය (Link) ඔස්සේ බාගත (Download) කරගෙන 10 ශ්‍රේණිය දෙවන පාඩම හොඳින් කියවා මෙම ක්‍රියාකාරකම් පොතෙහි ඇති ක්‍රියාකාරකම් සිදු කරන්න.
11 ශ්‍රේණිය සිසුන් තම 10 ශ්‍රේණියේ උගත් මතකය අලුත් කර ගැනීම සඳහා මෙම ක්‍රියාකාරකම් අත්පොත්හි ක්‍රියාකාරකම්වල නිරත වන්න.
0 comments:
Post a Comment