Corvid 19 and Education
Covid - 19 වෙෙරසය හේතුවෙන් 2019.03.13 වන දින සිට පාසල් නිවාඩුව ගත කරන ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කිරීම සඳහා අප පාසල විසින් විශේෂ වැඩසටහනක් දියත් කර ඇත.එහිදී ඔබගේ ආදරණීය ගුරුභවතුන් පැවරුම්, ප්‍රශ්න පත්‍ර, සටහන් ආදිය ලබා දීමට කටයුතු සලස්වයි.
ඒ්වා අපගේ Facebook පිටුවෙන් සහ මෙම බ්ලොග්
අඩවියෙන් ඔබට ඉදිරිපත් කිරීමට විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ඒ්කකය කටයුතු
යොදා ඇත.
ඔබ අප ලබා දෙන පැවරුම් නිවසේ සිට සිදු කරන ලෙස නැවත දැනුම් දෙන අතර
ඔබගේ යහළුවන් ද මේ පිළිබඳව දැනුවත් කරන ලෙසද මෙයින් දැනුම් දෙමි.
මෙම වසංගත රෝග අවස්ථාවේ නිවසේ සිට හැකි තරම් ආරක්ෂා වී ඔබත් රටත් බේරා ගැනීමට කටයූතු සලසන ලෙසද මෙයින් ඉල්ලා සිටිමු.
ඔබගේ ගුරුභවතා මෙහි සදහන් කර ඇති දුරකතන හරහා සම්බන්ද කර ගත හැක
ඔබගේ ගුරුභවතා මෙහි සදහන් කර ඇති දුරකතන හරහා සම්බන්ද කර ගත හැක
Name
|
Post or Subject
|
Contact Number
|
D.M ධර්මසේන
|
Principal
|
0716256659
|
සෝමවීර ගුරුතුමා
|
Vice Principal - Admin
|
0716969943
|
රෝහිණී පුෂ්ප කුමාරි මිය
|
Vice Principal - Development
|
0713181143
|
M.P. නලින් අනුරුද්ධික
|
Health Teacher
|
0714466577
|
E.M. නිමේෂ් කාවින්ද අමරසි0හ
|
ICT Teacher
|
0773504114
|
ආනන්ද හෙට්ටිආරච්චි
|
Music Teacher
|
0766218702
|
B කුමුදුණී M රාජකරුණා
|
Dancing Teacher
|
0719369961
|
R.M උදේනී ප්‍රියන්කා මැණිකේ මිය
|
Sinhala Teacher
|
713007828
|
ගයාන් විරාජ්
|
Science Teacher
|
0778552010
|
K.A ශානි නවරත්න මිය
|
English Teacher
|
0714689105
|
පත්මිනී පෙරේරා මිය
|
Grade 1 Teacher
|
0710324096
|
ස්වර්ණලතා ගුරුතුමිය
|
Grade 2 Teacher
|
0763974324
|
H.M යාපා මැණිකේ හේරත්
|
Grade 3 Teacher
|
0718289987
|
Grade 4 Teacher
|
||
W.G නිලූකා එදිරිසි0හ
මිය
|
Grade 5 Teacher
|
0781652841
|
Thanks a lot for the response
ReplyDelete