Sunday, April 19, 2020

Corvid 19 and Education


Covid - 19 ‌‌වෙ‌ෙරසය ‌‌හේතුවෙන් 2019.03.13 වන දින සිට පාසල් නිවාඩුව ගත කරන ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කිරීම සඳහා අප පාසල විසින් විශේෂ වැඩසටහනක් දියත් කර ඇත.එහිදී ඔබගේ ආදරණීය ගුරුභවතුන් පැවරුම්, ප්‍රශ්න පත්‍ර, සටහන් ආදිය ලබා දීමට කටයුතු සලස්වයි.
ඒ්වා අපගේ Facebook පිටුවෙන් සහ මෙම බ්ලොග් අඩවියෙන් ඔබට ඉදිරිපත් කිරීමට විද්‍යාලයේ ‌තොරතුරු තාක්ෂණ ඒ්කකය කටයුතු ‌යොදා ඇත.
ඔබ අප ලබා ‌දෙන පැවරුම් නිවසේ සිට සිදු කරන ‌ලෙස නැවත දැනුම් ‌‌දෙන අතර ඔබගේ යහළුවන් ද ‌මේ පිළිබඳව දැනුවත් කරන ‌ලෙසද ‌මෙයින් දැනුම් ‌දෙමි. 
මෙම වසංගත ‌රෝග අවස්ථාවේ නිවසේ සිට හැකි තරම් ආරක්ෂා වී ඔබත් රටත් ‌බේරා ගැනීමට කටයූතු සලසන ‌ලෙසද ‌මෙයින් ඉල්ලා සිටිමු.

ඔබගේ ගුරුභවතා මෙහි සදහන් කර ඇති දුරකතන හරහා සම්බන්ද කර ගත හැක

Name
Post or Subject
Contact Number
D.M ධර්මසේන
Principal
0716256659
සෝමවීර ගුරුතුමා
Vice Principal - Admin
0716969943
රෝහිණී පුෂ්ප කුමාරි මිය
Vice Principal - Development
0713181143 
M.P. නලින් අනුරුද්ධික
Health Teacher
0714466577
E.M. නිමේෂ් කාවින්ද අමරසි0
ICT Teacher
0773504114
ආනන්ද හෙට්ටිආරච්චි
Music Teacher
0766218702
B කුමුදුණී M රාජකරුණා
Dancing Teacher
0719369961
R.M උදේනී ප්‍රියන්කා මැණිකේ මිය
Sinhala Teacher
713007828
ගයාන් විරාජ්
Science Teacher
0778552010
K.A ශානි නවරත්න මිය
English Teacher
0714689105
පත්මිනී පෙරේරා මිය
Grade 1 Teacher
0710324096
ස්වර්ණලතා ගුරුතුමිය
Grade 2 Teacher
0763974324
H.M යාපා මැණිකේ හේරත්
Grade 3 Teacher
0718289987

Grade 4 Teacher

W.G නිලූකා එදිරිසි0 මිය
Grade 5 Teacher
0781652841








  1 comment:

Facebook Fan Page

Popular Posts

Powered by Blogger.