ICT දෙවන පත්‍රයේ ඇති පළමු ප්‍රශ්න 10ක්
11 ශ්‍රේණියට පැස්කල් කේත 35ක්
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය
අ.පො.ස. (සා.පෙළ) විෂය නිර්දේශයට ඇතුළත් වූයේ 2006 වර්ෂයේදී. ඒ නිසා මේ
විෂය සා.පෙළ ශිෂ්‍යයන්ට තරමක් අලුත්. මෙහි පළමු විභාගය පැවැත්වූයේ 2007
වසරේදී. අලුත් විෂයක් නිසා බොහෝ ශිෂ්‍යයන් බිය වෙනවා තොරතුරු හා සන්නිවේදන
තාක්ෂණය හැදෑරීමට. මන්ද A සාමාර්ථයක් ගැනීමට අපොහොසත් වෙයි කියා. බොහෝ
දෙනෙක් පරිගණකය තමන්ට හොඳින් භාවිත කරන්නට හැකි යැයි සිතා මේ විෂය තෝරා
ගන්නවා. එහෙම හැකියාවක් තිබූ පමණින් මේ විෂයයෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම
අපහසුයි. අනිත් විෂයයන් හා සන්සන්දනයේ දී මේ විෂයට A සාමාර්ථයක් ගැනීමේ
සම්භාවිතාව තරමක් අඩුයි. කෙසේ වෙතත් අපි හරියාකාරව පෙළපොත්
අධ්‍යයනය කරමින් විභාගයට සූදානම් වුවහොත් ඔබට පහසුවෙන්
A සාමාර්ථයක් ලබාගත හැකියි.
මෙහි ඇති ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලියන්න
නිවසේ පරිගණක නොමැති නමුත් Smart Phone ඇති දුවා දරුවන්ට Pascal N-ide app එක භාවිතයෙන් මෙම ක්‍රියාකාරකම් සිදු කල හැක, එයට මෙහි පහත දක්වා ඇති Link එක Click කර හෝ Play Store එකෙහි Pascal N-ide ලෙස Search කර install කර ගන්න
0 comments:
Post a Comment