Grade 10 Lessons
දරුවනේ, මා ඔබ වෙනුවෙන් පාඩම් ලබා දෙමින්
ඔබට උදව් කරනවා. ඔබ කළයුතු දේ තමයි ඉගෙණීම. කුලක සහ සම්භාවිතාව කියන
කොටසෙන් සාමාන්‍යෙපළ විභාගයට ලකුණු 24ක් (10+10+2+2) ලැබෙනවා. ඉතිං කුලක
පාඩමේ කොටසක් මේ වීඩියෝවේ තියෙනවා. (ස්තූතියි වීඩියෝව හැදූ ගුරුවරයාට) මේක
බලාගෙන අභ්‍යාස කරන්න එපා. ඉස්සෙල්ල මේක බලන්න. පසුව අභ්‍යාස කරන්න.
අපහැදිලි තැන් වෙතොත් පාසල පටන්ගත්තම පන්ති පටන්ගත්තම කියා දෙනවා.
මෙම වෙබ් අඩවිය භාවිතා කරන්න, එහි මෙයට අමතර තවත් පාඩම් ඇත
මෙම වෙබ් අඩවිය භාවිතා කරන්න, එහි මෙයට අමතර තවත් පාඩම් ඇත
0 comments:
Post a Comment